14/04/2026
🌺🪔 සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සුභ පැතුම්! 🪔🌺
පැරණි දුක නිම වී, නව බලාපොරොත්තු පිපෙන මේ සුන්දර අවුරුද්දේ
ඔබේ ජීවිතය සතුටින්, ආදරයෙන්, සෞභාග්‍යයෙන් හා ජයග්‍රහණයෙන් පිරී යාවා! 🌞✨
ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි
Nethu Type Setting Service වෙතින් ආදරයෙන් සුභ පතමු. 💛