09/09/2026
ලංකාවේ හෙද හෙදියන්ට ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 120+ වාර්ෂික ආදායමක් සහිත Registered Nurse සිහිනය දිනන්න මෙන්න ස්වර්ණමය අවස්ථාවක්! 🇦🇺🩺
"ලංකාවේ රෝහල් තුළ සේවය කරලා ඔබට ලැබී තිබෙන ප්‍රායෝගික පළපුරුද්දට ඕස්ට්‍රේලියාව තුළ අතිවිශාල වටිනාකමක් සහ ඉල්ලුමක් පවතිනවා. ඉදිරියේදී එරට හෙද ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු 70,000 ක හිඟයක් පවතින බව නිල දත්ත මඟින් පෙන්වා දෙනවා..."
ඔබත් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කරන Bachelor Degree හෝ Diploma සුදුසුකම් සහිත ලියාපදිංචි හෙද නිලධාරියෙක් (Registered Nurse) නම්:
🔹 IHM Australia හරහා Master of Nursing හෝ Bridging Program වෙත යොමුවීමේ අවස්ථාව.
🔹 වසර 2-3 ක Post-Study Work Visa හරහා ස්ථිර පදිංචිය (PR) දක්වා නිවැරදි මඟපෙන්වීම.
🔹 AUD 85,000 සිට ඉහළට වාර්ෂික වැටුප් (Annual Salary) හිමිකර ගැනීමේ හැකියාව.
🔹 ඕස්ට්‍රේලියාවේ සාර්ථකව පදිංචි වූ 100+ ලාංකික හෙද වෘත්තිකයින්ගේ අත්දැකීම් සහ විශ්වාසය.
සැප්තැම්බර් මස දිවයින පුරා පැවැත්වෙන Nursing Only Roadshow:
ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි වීසා උපදේශක (MARA Agent) Dr. නිරෝෂන් රණවීර සහ AusAsia කණ්ඩායම සමඟ AUD 200ක් පමණ වටිනා 1-on-1 Consultation එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගැනීමට දැන්ම දිනය වෙන්කරවා ගන්න.
🗓 සම්මන්ත්‍රණ කාලසටහන:
📍 සැප් 19 & 27 – කොළඹ (AusAsia Office)
📍 සැප් 20 – ගාල්ල (Hasara Hotel)
📍 සැප් 22 – කුරුණෑගල (ESOFT Campus)
📍 සැප් 23 – මහනුවර (ESOFT Campus)
📍 සැප් 25 – අනුරාධපුර (ESOFT Campus)
📍 සැප් 28 – ජා-ඇල (AusAsia Office)
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 4:30 දක්වා
🔗 Reserve Your Spot Free: https://forms.cloud.microsoft/r/AViLkXa1Xx
📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825
🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)