31/08/2026
තවකෙනෙකුට නොදෙවෙනි
සුහදශීලී සේවාවක් ...
ගරුත්වයක් , විනයක් , නිහතමාණීකමක් ඇතිව
රියදුරු සේවාවක් 😌
පෙරළියක් එක්කම ජනතා අප්‍රමාණ ප්‍රසාදය දිනාගනිමින්,
කවුරුත් දන්න නමින්
චූටි මාමා , ළහිරු මාමා , සිඟිති මාමා තරඟ බිමට .... ❤️🍭✍️
මේ අතරට අලුතින් එන අලුත් මාමා කවුරුන් දෝ..... 😋😉🤪
Chandika Speed Coach Family
Chandika cushion works
0717229043 / 0765472109 / 0719865000
සුහදශීලී සේවාවක් යටතේ වසර ගනනාවක නොබිදුනු අඛණ්ඩ විස්වාසණීය චාරිකාකරණයේ දැවැන්තයන්... 🍗💪
නොසැලී පෙරටම ❤️❣️