Abans Finance PLC

Abans Finance PLC Abans Finance PLC is a member of the prestigious Abans Group, a household name in Sri Lanka.

Recognizing the potential for financial services in the country and the available resources at their disposal, the Abans Group decided to establish Abans Finance.

2026 අබාන්ස් ෆිනෑන්ස් අලුත් අවුරුදු උත්සවයේ ජයග්‍රාහක ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්! 🌞🎁ජයග්‍රාහකයින් සියලු දෙනා කරුණාක...
05/05/2026

2026 අබාන්ස් ෆිනෑන්ස් අලුත් අවුරුදු උත්සවයේ ජයග්‍රාහක ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්! 🌞🎁

ජයග්‍රාහකයින් සියලු දෙනා කරුණාකර ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, ලිපිනය අප වෙත inbox පණිවිඩයක් ආකාරයට යොමු කරන්න.

අලුත් අවුරුදු සති කිහිපයක් පුරාවට අපගේ Facebook පිටුව මඟින් පවත්වන ලද අබාන්ස් ෆිනෑන්ස් අලුත් අවුරුදු උත්සවයට සහභාගී වූ ඔබ සැම දෙනාට අපගේ ස්තූතිය!
අබාන්ස් ෆිනෑන්ස් Facebook පිටුව සමඟ දිගටම රැඳී සිටින්න.

Happy May Day! 💪👏👏Today we celebrate the hard work, dedication, and contributions of every worker. Wishing you continued...
01/05/2026

Happy May Day! 💪👏👏

Today we celebrate the hard work, dedication, and contributions of every worker. Wishing you continued success and well-being.

ඔබ සැමට පින්බර පොහොය මංගල්‍යයක් වේවා! 🙏🙏සැම සිත් නිවී සැනසෙන පින්බර පොහොය දිනයකට සුභාසිරි!
30/04/2026

ඔබ සැමට පින්බර පොහොය මංගල්‍යයක් වේවා! 🙏🙏

සැම සිත් නිවී සැනසෙන පින්බර පොහොය දිනයකට සුභාසිරි!

Abans Finance Debenture Issue 2026 opens today.
24/04/2026

Abans Finance Debenture Issue 2026 opens today.

අබාන්ස් ෆිනෑන්ස් ස්වර්ණ දිරිය රන් ණය සේවාවෙන් දැන් රන් පවුමට රුපියල් 335,000.00ක්.වැඩි ගානක් අතට ගන්න ගමන් ඔබේ රත්තරන් බ...
23/04/2026

අබාන්ස් ෆිනෑන්ස් ස්වර්ණ දිරිය රන් ණය සේවාවෙන් දැන් රන් පවුමට රුපියල් 335,000.00ක්.

වැඩි ගානක් අතට ගන්න ගමන් ඔබේ රත්තරන් බඩු තියන්න හදිසියට විශ්වාසම තැන අබාන්ස් ෆිනෑන්ස් ස්වර්ණ දිරිය රන් ණය සේවාව.

අබාන්ස් ෆිනෑන්ස් ශාඛා හරහා අපගේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.

රත්නපුර ශාඛාව 074 220 19 29
අම්බලන්ගොඩ ශාඛාව 076 155 1521
අනුරාධපුර ශාඛාව 077 008 78 84
අම්පාර ශාඛාව 076 100 88 90
මඩකපුව ශාඛාව 076 880 88 90
ගම්පහ ශාඛාව 074 330 88 88
ගාල්ල ශාඛාව 076 220 88 90
මහනුවර ශාඛාව 076 800 88 90
දඹුල්ල ශාඛාව 076 220 47 87

* කොන්දේසි සහිතයි.

කැමති එක මොකක් වුණත් පහසු වාරික ක්‍රමයට, ඔයා කැමතිම වාහනය අරන් යන්න මේක හොඳම අවස්ථාව.අපගේ සේවාවන්:* Leasing * ⁠Auto Draf...
22/04/2026

කැමති එක මොකක් වුණත් පහසු වාරික ක්‍රමයට, ඔයා කැමතිම වාහනය අරන් යන්න මේක හොඳම අවස්ථාව.

අපගේ සේවාවන්:
* Leasing
* ⁠Auto Draft
* ⁠Leasing + Auto Draft

Abans Finance PLC Debenture Issue 2026Abans Finance PLC announces the opening of its Listed, Rated, Senior, Unsecured, R...
22/04/2026

Abans Finance PLC Debenture Issue 2026

Abans Finance PLC announces the opening of its Listed, Rated, Senior, Unsecured, Redeemable Debenture to raise up to Sri Lankan Rupees One Billion Five Hundred Million (LKR 1,500,000,000/-).

අප විසින් පැවැත්වූ අවුරුදු තරඟාවලියේ අවසන් දිනය අදයි. ඒ සඳහා සහභාගී වීමට නොහැකි වූ ඔබ සැම අද දිනයේ සහභාගී වී අබාන්ස් ෆින...
21/04/2026

අප විසින් පැවැත්වූ අවුරුදු තරඟාවලියේ අවසන් දිනය අදයි. ඒ සඳහා සහභාගී වීමට නොහැකි වූ ඔබ සැම අද දිනයේ සහභාගී වී අබාන්ස් ෆිනෑන්ස් වෙතින් වටිනා තෑගි දිනා ගන්න.

18/04/2026

කණා මුට්ටිය බිඳීම ️🌞
අබාන්ස් ෆිනෑන්ස් අලුත් අවුරුදු උත්සවයට ඔබ සැම දෙනා සාදරයෙන් පිළිගන්නෙමු. 🌞🙏🏽

මෙවර අලුත් අවුරුදු සති කිහිපයක් පුරාවට අපගේ Facebook පිටුව මඟින් පවත්වන අලුත් අවුරුදු තරඟ සඳහා සහභාගී වී අබාන්ස් ෆිනෑන්ස් වෙතින් වටිනා තෑගි දිනා ගන්න අවස්ථාවක් උදා කර ගන්න. ඔබට කරන්න තියෙන්නේ video එක හරි තැනින් stop කරලා screen-shot එකක් අරගෙන, පහත තරඟ කොන්දේසි සපුරන එකයි.

තරඟ කොන්දේසි:
1. ඔබගේ screen-shot එක comment එකක් ආකාරයෙන් මෙම පෝස්ට් එකට යොමු කිරීම අනිවාර්‍යය වේ.
2. අපගේ Abans Finance Facebook පිටුව, Instagram පිටුව හා Tiktok Channel එක like/follow කල යුතුය.
3. ඔබගේ මිතුරන් 5 දෙනෙක් ඔබගේ comment එකට tag කල යුතුයි.

අලුත් අවුරුද්දම සුබ වෙන්නයි, සුබ ගනුදෙනු කරන්නයි අබාන්ස් ෆිනෑන්ස් එක්ක දිගටම රැඳී සිටින්න.

* අවසාන තීරණය කළමණාකාරීත්වය සතුවේ.
* කොන්දේසි සහිතයි.

14/04/2026

ලිස්සන ගහේ නැගීම 🧗🏼‍♀️🌞
අබාන්ස් ෆිනෑන්ස් අලුත් අවුරුදු උත්සවයට ඔබ සැම දෙනා සාදරයෙන් පිළිගන්නෙමු. 🌞🙏🏽

මෙවර අලුත් අවුරුදු සති කිහිපයක් පුරාවට අපගේ Facebook පිටුව මඟින් පවත්වන අලුත් අවුරුදු තරඟ සඳහා සහභාගී වී අබාන්ස් ෆිනෑන්ස් වෙතින් වටිනා තෑගි දිනා ගන්න අවස්ථාවක් උදා කර ගන්න. ඔබට කරන්න තියෙන්නේ video එක හරි තැනින් stop කරලා screen-shot එකක් අරගෙන, පහත තරඟ කොන්දේසි සපුරන එකයි.

තරඟ කොන්දේසි:
1. ඔබගේ screen-shot එක comment එකක් ආකාරයෙන් මෙම පෝස්ට් එකට යොමු කිරීම අනිවාර්‍යය වේ.
2. අපගේ Abans Finance Facebook පිටුව, Instagram පිටුව හා Tiktok Channel එක like/follow කල යුතුය.
3. ඔබගේ මිතුරන් 5 දෙනෙක් ඔබගේ comment එකට tag කල යුතුයි.

අලුත් අවුරුද්දම සුබ වෙන්නයි, සුබ ගනුදෙනු කරන්නයි අබාන්ස් ෆිනෑන්ස් එක්ක දිගටම රැඳී සිටින්න.

* අවසාන තීරණය කළමණාකාරීත්වය සතුවේ.
* කොන්දේසි සහිතයි.

14/04/2026

පුරා දශක දෙකකට ආසන්න කාලයක් විශ්වාසනීය මුල්‍ය සහකරුවෙකු ලෙස ඔබේ සිහින සැබෑ කරමින් ඔබේ මුවඟට සිනහවක් එක් කල අබාන්ස් ෆිනෑන්ස් අපෙන් සුබ ගනුදෙනු පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

கடந்த இரண்டு தசாப்தங்களாக நம்பிக்கைக்குரிய நிதிப் பங்காளராக உங்களின் கனவுகளை நனவாக்கி உங்கள் முகத்தில் புன்னகையை சேர்த்த அபான்ஸ் பினான்ஸ் நிறுவனத்தின் இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துகள்!

14/04/2026

ඔබට හා ඔබගේ පවුලේ සැමට සුබ ගනුදෙනු වලින් සපිරි,
සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏🏽

Address

No: 456, R. A. De Mel Mawatha, Colombo/03
Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94112208808

Alerts

Be the first to know and let us send you an email when Abans Finance PLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abans Finance PLC:

Share