SMBS Style

Directions

SMBS Style Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SMBS Style, Business service, Athurugiriya, Colombo.
(12)

28/10/2026
🙏🩵අපේ හාමුදුරුවන්ගේ Gangasiripura Dhammaloka Thero ෆේස්බුක් පිටුවට followers 2M උණුසුම් සුබ පැතුම් අපේ හාමුදුරුවනේ🙏🩵🙏💜 උ...
27/10/2026

🙏🩵අපේ හාමුදුරුවන්ගේ Gangasiripura Dhammaloka Thero ෆේස්බුක් පිටුවට followers 2M උණුසුම් සුබ පැතුම් අපේ හාමුදුරුවනේ🙏🩵

🙏💜 උතුම් මිනිසත්කමට අපේ හාමුදුරුවන් වහන්සේට උපහාරයක්ම වේවා! 💜🙏

🌸 කෙනෙකුගේ ජීවිතයට සැබෑ වටිනාකමක් එක්වන්නේ, තවත් කෙනෙකුගේ කඳුළක් පිසදමා ඔහුගේ හදවතට සතුටක් ගෙන එන්නට හැකි වූ විටයි. ❤️

දරුවන්ගේ සිනහව වෙනුවෙන්ද 🥹❤️
වැඩිහිටියන්ගේ සැනසීම වෙනුවෙන්ද 🙏🌸
මේ රටේ අසරණම මිනිසුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් ගෙන එන්නටද 💖

තමන්ට හැකි අයුරින් නොව, හැකි උපරිමයෙන්ම පිහිට වන අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, දීර්ඝායුෂත්, තව තවත් යහපත් සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තියත් ලැබේවා! 🙏💐

✨ අසරණයෙකුට පිහිට වීම පින්කමකි.
වැටුණු හදවතකට ශක්තියක් වීම උතුම් මිනිසත්කමකි.
තවත් කෙනෙකුගේ ජීවිතයට බලාපොරොත්තුවක් වීම සැබෑ ආශීර්වාදයකි. ❤️

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ මේ උතුම් සමාජ මෙහෙවර තව තවත් පුළුල් වී, රටේ තවත් දහස් ගණනක් අසරණ හදවත් සුවපත් කිරීමට හැකි වේවා! 🌸🙏

ආදරය, කරුණාව සහ මනුෂ්‍යත්වය පිරුණු ඔබ වහන්සේගේ ගමනට අපගේ හදපිරි ගෞරවය! 💜

අපේ හාමුදුරුවන්ගේ ෆේස්බුක් පිටුවට එකතු වෙච්ච ලංකාව වටේ ලෝකෙ වටේ ලක්ෂ විස්සක ආදරණීය හදවත් සංඛ්‍යාවට අපගේ ගෞරවනීය ප්‍රණාමය 💪🫡❤️🇱🇰🌏

🌺 තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි! 🌺

#අපේහාමුදුරුවෝ 🙏
#මනුෂ්‍යත්වයේනාමයෙන් ❤️
#අසරණයන්ටපිහිටක් 🌸
#දරුවන්ගේඅනාගතය 💖
#වැඩිහිටියන්ටගෞරවය 🙏
#සමාජසේවය
#කරුණාව #මෛත්‍රිය #මනුෂ්‍යත්වය
#උතුම්මෙහෙවරක්
❤️
💜

25/10/2026

අහිංසක මිනිස්සුන්ගේ දුකකට පිහිටවෙන හීන වලට පණ පොවන මිහිපිට අපේ බුදුන්🙏🙏🙏

මේ වීඩියෝ එක දකින්න ඔයාලත් තවමත් අපේ හාමුදුරුවන්ගේ ෆේස්බුක් පිටුව පලෝ කරල නැත්නම් ආදරයෙන් ඉල්ලනවා. Gangasiripura Dhammaloka Theroඅපේ හාමුදුරුවන්ගේ ෆේස්බුක් පිටුව පලෝ කරන්න කියලා 🙏
තෙරුවන් සරණයි🙏
fans

මට ආයි බිස්නස් එක කරන්න පුලුවන් වෙයිද? 🥺🥺🥺මන් ගැන හොයලා බලපු කතා කරපු මාත් එක්ක දුකසැප බේ‍දාගත්ත හස්බන් ,මගේම ගෙදර අය ඇ...
22/10/2026

මට ආයි බිස්නස් එක කරන්න පුලුවන් වෙයිද? 🥺🥺🥺

මන් ගැන හොයලා බලපු කතා කරපු මාත් එක්ක දුකසැප බේ‍දාගත්ත හස්බන් ,මගේම ගෙදර අය ඇතුලු නෑදෑ හිතමිතුරන් සහෝදර පේජ් ඇඩ්මින්ලා ඇතුළු මගේ ආදරණීය කස්ටමර්ස්ලා හැමෝටම වචනයකින් හරි හිත හදපු ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරපු උදව්‍ උපකාර කරපු ඔයාලා හැමොටම ගොඩාක් ස්තුතියි 🙏❤️

ඉක්මනින් සනීප වෙලා එන්නම්😔

fans
Sajith Sampath Sajith

මේ‍ ගෙවෙන්නේ අමාරැම දවස් ටිකක්🥺🥺🥺Sajith Sampath SajithSMBS Style
19/10/2026

මේ‍ ගෙවෙන්නේ අමාරැම දවස් ටිකක්🥺🥺🥺

Sajith Sampath Sajith
SMBS Style

17/10/2026

🙏🙏🙏

15/10/2026

වැස්සට තෙමිදෙමින් තිබූ පැල්පතක් රජමාලිගාවක් කරන්න ගියේ දවස් දෙකක් වගේ පොඩි කාලයක් තිං ඒ මාලිගාව ලස්සනට හදලා ඒ චූටි දුවලා අපි මූණට හිනාවක් ගෙනාපු අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ කණ්ඩායමට අනේකවාරයක් පිං රුපියලකින් හරි ආධාර කරපු ඒ වගේම ශ්‍රමදායකත්වය ලබා දීපු අපේම අයට ගොඩාක් පින් 🙏🙏🙏 කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේ අත ගැහුවොත් ඒක ආයි සුපිරියටම ඉවර කරලා තමයි නතර කරන්නේ ඒ වගේම ඔබ වහන්සේ දෙයක් කිව්වොත් ඒ දේ කරලමයි නවතින්නේ. අපේ බුදුන් හා සමාන ඔබවහන්සේට චිරාත් කාලයක් මෙවැනි වැඩක වැඩකටයුතු කරගෙන යාමට ධෛරී ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏❤️Gangasiripura Dhammaloka Thero

බුදු සරණයි කියලා අද දවස පටන් ගමු කවදාවත් වරදින්නේ නෑ 🙏❤️සුභම සුභ ලස්සන ජයග්‍රාහී දවසක් වේවා හැමොටම ❤️තෙරුවන් සරණයි 🙏 fan...
15/10/2026

බුදු සරණයි කියලා අද දවස පටන් ගමු කවදාවත් වරදින්නේ නෑ 🙏❤️
සුභම සුභ ලස්සන ජයග්‍රාහී දවසක් වේවා හැමොටම ❤️තෙරුවන් සරණයි 🙏

fans
SMBS Style
Sajith Sampath Sajith

14/10/2026

මේ ඔෆර් එකනම් විස්තර ගන්න එපා මේ සතියේ විතරයි
ඕඩර් එකක් දාන්න අපේ wa.me/+94775707893 වට්සැප් එකට මැසේජ් එකක් දාන්න

fans
SMBS Style

Address

Athurugiriya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SMBS Style posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby businesses