La Fairy

La Fairy Welcome to the Fairy World
Baby care and bedding products ❤️🎉️

La Fairy අපි වෙසක් පෝය දින සවස 5 දක්වා විවෘතයි ☺️❤️🙏
29/05/2026

La Fairy අපි වෙසක් පෝය දින සවස 5 දක්වා විවෘතයි ☺️❤️🙏

18/03/2026

අංගොඩ හංදියේ පිහිටි ඔබට අවශ්‍ය සියලුම ගුණාත්මක ළමා සහ ගර්භණී උපකරණ සහ උසස් තත්වයේ නිදන උපාංග වෙළඳ සැල 🥳🥰
ඉතාමත්ම සාධාරණ මිල ගනන් වලට 💪🙏
( මෙත්සුව ෆාමසි, Dental surgery ඉදිරිපිට )

🍼 රෝහල් ලැයිස්තුව (hospital list)
🍼ප්‍රෙග්නන්සි පිලෝ ( Pregnancy Pillow)
🍼 ළමා ඩයපර්ස් ( Velona, Marvel, Baby cheromy, kimrox, global, pretty baby, cute baby, pampers, carewel වෙලද නාම)
🍼 Baby care products
🍼 සෙල්ලම් බඩු - Toys
🍼 ride on jeeps
🍼 කොට්ට ( ගස් පුලුන්,කපු, ජෙල්, ෆයිබර් pillows )
🍼 Bed linen ( Bed sheet, Duvets, Metress protectors, Blankets)
🍼 ලමා ඇඳුම්, සපත්තු..

වෙළඳ පොලේ මිල ගනන් සමග සසඳන්න..
රුපියල් 15,000ට වැඩි බිල්පත් සඳහා විශේෂ වට්ටම් සහ තෑගී.

තොග ගැනුම් කරුවන් සඳහා විශේෂ තොග මිලට ලබා ගත හැක. ( බොහෝ නිෂ්පාදන අප විසින්ම නිශ්පාදනය සහ අප විසින්ම ආනයන කරනු ලබයි)

දිවයින පුරා cash on delivery පහසුකම් ඇත. 🥳

නො 254A, අවිස්සාවෙල්ල පාර, අංගොඩ
Call/ whatsap - 0704932392 / 0772289067

13/03/2026

🎉😍 **මේ ඔක්කොම රුපියල් 19,500ට!**❤️

🤰🤰ඔව්..කිරි සිහින දකින ඔයා වෙනුවෙන්ම La fairy අපි හඳුන්වා දෙන අලුත්ම පැකේජ් එක තමයි මේ..
👶 ✨️ඔබට දැරිය හැකි ඉතාම සාධාරණ මිලකට මේ ඔක්කොම ලබා දෙන්න අපි සූදානම්. මේ සියල්ලම ඔයාගේ පුංචි මල් කැකුල වෙනුවෙන් මිල දී ගන්න අවශ්‍ය නම් පහත අංක වලින් අපිට කතා කරන්න. 🎉️🎉️

🏛️වෙළඳ පොලේ මිල ගනන් හා සසඳන්න... මෙම බොහොමයක් items අප විසින්ම නිශ්පාදනය කරන බැවින් ඉහල ගුනත්වය ගැන අපි සහතික වෙනව.
🚛🛵 කුරියර් මාර්ගයෙන් හෝ අප වෙළඳ සැලට ගොඩවී මිලදී ගැනීමේ හැකියාව ඇත.
( cash on delivery පහසුකම සහිතයි )

☎️📲 Whatsap / calls = 077,2289067 හෝ 0704932392

🌟 අංගොඩ හංදියට යාබදව අපගේ නවතම  La Fairy ශාඛාව දැන් විවෘතයි! 🎉️(මෙත්සුව ෆාමසි සහ Dental Surgery ඉදිරිපිට)ඔබේ චූටි පැටියට...
09/03/2026

🌟 අංගොඩ හංදියට යාබදව අපගේ නවතම La Fairy ශාඛාව දැන් විවෘතයි! 🎉️
(මෙත්සුව ෆාමසි සහ Dental Surgery ඉදිරිපිට)

ඔබේ චූටි පැටියට අවශ්‍ය සියලුම දේවල්:

🩺 රෝහල් ලැයිස්තුව
🤷 ඩයපර්ස් හා මව් සහාය නිෂ්පාදන
🍼 Baby Cot
⛺Go cart, Walkers, Feeding chairs, Bicycle
🧸 සෙල්ලම් බඩු

💰 රෝහල් ලැයිස්තුව සඳහා ආරම්භයේදී 15% විශේෂ වට්ටමක්!

📌 පැම්පර්ස් මිල උදාහරණ
Pretty Baby 16pcs = Rs. 680/=
Marvel 16pcs = Rs. 940/=
Velona NB 24pcs = Rs. 1,680/=
💡 Kimrox, Mother Choice, Farlin, Pears, Baby Cheromy, Rose Baby, Global, Cute Baby, Carewell

🛒 අප විසින් නිශ්පාදනය සහ ආනයනය කරන නිශ්පාදන විශේෂ තොග මිලට මිලදී ගත හැක.

වෙළඳ පොලේ රවුමක් යන්න..මිල ගණන් සසඳන්න… La Fairy වෙත එන්න… 🥰

පෝය දින විවෘතයි ☺️🎉️🥰
02/03/2026

පෝය දින විවෘතයි ☺️🎉️🥰

ආදරණීය ආරාධනාවයි. ❤️🎉️ළමා හා මාතෲ ආයිත්තම් සඳහා නවාතැන..🥰( අංගොඩ හංදියේ සිට 50m ක් පමණ ගල්වාන දෙසට. Dental surgery, මෙත්...
01/03/2026

ආදරණීය ආරාධනාවයි. ❤️🎉️ළමා හා මාතෲ ආයිත්තම් සඳහා නවාතැන..🥰
( අංගොඩ හංදියේ සිට 50m ක් පමණ ගල්වාන දෙසට. Dental surgery, මෙත්සුව ෆාමසි ඉදිරිපිට )
Grand Opening of La Fairy – Angoda Branch 🌸
Baby Care | Mother Care
Made with love for mothers and little ones.
Stay tuned — opening next week! 💖

02/01/2026

Hi Hi ❤️🎉️
ඔයාගේ චූටි පැටියට අන්දන්න ලස්සන ලස්සන Design ගොඩකින් Baby shoes, Baby socks, Baby booties restock වෙලා තියෙන්නෙ..🥰🥰🥰🎊️
ඉතින් ඔයාගේ පැටියවත් ලස්සනට තියන්න ලස්සනම ලස්සන Baby සපත්තු ගන්න මේ පැත්තට එන්න..
0772289067

28/12/2025

එක එක ජාතියේ play mats ගොඩා....ක්. 🎉️❤️
ඉතාමත් සාධාරන මිලට..🎉️🎊️
ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් නිශ්පාදනයක් 🥰
අදම ඇනවුම් කරන්න.
La fairy - කඩුවෙල 077-2289067

16/12/2025

මීට පස්සෙ ලොකු මුදලක් වියදම් කරගන්න party decoration හරිම ලාබෙට ගෙදරදිම කරගන්න කැමතිද ? 🦺🪢🏖️
එහෙනම් ඔයාලා බලන්නම ඕන vedio එකක් 😍🥰❤️

13/12/2025

ඔන්න ඉතින් කිරි සිහින දකින අම්මලා 50ක් පුදුම වෙන්නයි යන්නෙ.... 🙏❤️

Address

Maligakanda Road
Colombo
0094

Telephone

+94772289067

Website

Alerts

Be the first to know and let us send you an email when La Fairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to La Fairy:

Share