01/01/2026
ස්වභාවධර්මයේ ආශිර්වාදය මැද උදාවූ 2026... 🌿✨
අලුත් බලාපොරොත්තු සහ අලුත් සිහිනයන් පොදි බැඳගත් මේ සුන්දර 2026 වසර, ලොව වසන සියලු ජනතාවට සතුට, සෞභාග්‍යය සහ නිදුක් නිරෝගීභාවය රැගෙන එන වසරක් වේවායි Alankara Nature Resort අපි හදවතින්ම ප්‍රාර්ථනය කරමු!
අප සමඟ ගතකළ සුන්දර මතකයන්ට ස්තූතියි. මේ වසරේදීත් සොබාදහමේ සුවය විඳින්නට ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරමු.
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🥂🎉
2026, which dawned amidst the blessings of nature... 🌿✨
We at Alankara Nature Resort sincerely wish that this beautiful year 2026, full of new hopes and new dreams, will bring happiness, prosperity and good health to all the people living in the world!
Thank you for the beautiful memories you have spent with us. We warmly invite you all to enjoy the beauty of nature this year as well.
Have a very happy new year! 🥂🎉