25/10/2026
🙏🌸 පින්බර වප් පොහොය දිනයක් වේවා! 🌸🙏
බුදු සසුනේ උතුම් සිදුවීම් රැසක් සිහිපත් කරන වප් පොහොය දිනය අදයි. 🙏
🌼 වප් පොහොයේ ඇති විශේෂත්වයන්
🪷 මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.
🪷 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් කාලය ගත කර දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීමෙන් අනතුරුව සිදු වූ උතුම් සිදුවීම් සිහිපත් කිරීම.
🪷 විනය කර්ම හා කඨින චීවර පූජාවට සම්බන්ධ වස් පවාරණය සිදු කරන පොහොය දිනයක් වීම.
මෙවන් උතුම් පොහොය දිනයකදී අපි සියලු දෙනාම ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරමින් මෛත්‍රිය, කරුණාව සහ අවිහිංසාව ජීවිතයට එක් කර ගනිමු. ❤️
අන්‍යයන්ට උපකාර කරමින්, සියලු සත්ත්වයන්ට කරුණාව දක්වමින්, සිත පිරිසිදු කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අදිටන් කර ගනිමු.
සියලු දෙනාටම නිදුක් නිරෝගී, සැනසිලිදායක, පින්බර වප් පොහොය දිනයක් වේවා! 🙏🌸
— Merchant Credit & Investment
Building a Brighter Future, Together