14/04/2026
🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞
ලබන්නා වූ මේ නව අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීය පවුලටත් සෞඛ්‍යය, සතුට, සාමය සහ සම්පත් සපිරි වසරක් වේවායි අපි හෘදයෙන්ම ප්‍රාර්ථනා කරමු.
Fingtec Technology සමග සිටි ඔබට අපගේ හෘදයාංගම ස්තූතියි.
ඔබගේ විශ්වාසය හා සහයෝගය අපට ඉදිරියට යාමට ශක්තියක් වූවා.
ඉදිරියටත් ඔබ සමග එකට සාර්ථක ගමනක් යාමට අපි බලාපොරොත්තු වෙමු.
🌼 නව වසර ඔබට ජය, සතුට හා සෞභාග්‍යය ගෙන එන වසරක් වේවා! 🌼