Rivisetha Astrological Service

Call Directions Contact the business

Rivisetha Astrological Service පූර්ව අකුසල් කෙරෙහි කුසලයෙන් අභියෝග කරනට ජ්‍යෝතිෂ්‍ය හා බද්ධ ධර්මානුකූල මඟ පෙන්වීම

22/11/2026

☕ **MAKE YOUR SPECIAL EVENTS MEMORABLE WITH CUSTOM-PRINTED MUGS!** 🎁

Planning an event? Give your participants, guests, employees and volunteers a memorable gift!

**Thinuka Bookshop & Communication** offers personalised mug printing for all types of events and special occasions.

🎯 Perfect for:

🩸 Blood Donation Campaigns
🏢 Corporate Events & Company Day Outings
🏆 Annual Award Ceremonies
🎓 School & University Events
🤝 Rotary, Lions & Rotaract Club Programmes
📚 Workshops, Seminars & Conferences
🎉 Anniversaries & Special Celebrations
❤️ Volunteer Appreciation Gifts

✨ Add your:
✔️ Company or organisation logo
✔️ Event name and date
✔️ Individual names
✔️ Photos and customised designs

🌟 High-quality printing
🌟 Attractive bulk-order prices
🌟 Customised designs
🌟 Ideal gifts and souvenirs

**Organising an event? Let's make your event memorable!**

📞 **Call / WhatsApp: 076 746 4622**

📍 Thinuka Bookshop & Communication

📩 Contact us today for bulk orders and quotations!

20/08/2026

ඔබට සෙනසුරු ග්‍රහයා අපල නොගෙනෙන අතර සෙනසුරු ග්‍රහයා මඟින් ඔබ පෙර භවයන්හී සිදු කර ඇති අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිඵල සහා ඒවා භුක්ති විඳින කාලයන් නිර්ණය කර ගත හැකිය

21/06/2026

ග්‍රහ තාරකා ඇසුරින් කියැවෙන්නේ ඔබේම කුසල් අකුසල් වල සංකලනයක් මිස ග්‍රහයෙකු හෝ කිසිවෙකු සිදුකරනා බලපෑම් නොවෙයි.

20/06/2026

අභියෝගය ඇත්තේ ඔබට ඔබ විසින් රැස් කල කුසල් අකුසල් සමඟ මිස බාහිර කිසිවක් හෝ කිසිවෙකුත් සමඟ නොවෙයි

12/06/2026

හිතට එකඟව නෙවෙයි ධර්මයට එකඟව ජීවත් වෙන්න පුරුදු වෙන්න..

අකුසල් කර්මයට , අපලයට කුසලයෙන්ම අභියෝග කරන්න..වෙන විකල්ප නෑ..
07/05/2026

අකුසල් කර්මයට , අපලයට කුසලයෙන්ම අභියෝග කරන්න..වෙන විකල්ප නෑ..

14/01/2026

'කර්මය' කියන්නේ ඔබේ ජීවිතය පාලනය කරන සාධක 5න් 1ක් පමණයි. ඔබට නරක ජාන (බීජ නියාම) හෝ නරක කේන්දරයක් (කම්ම නියාම) තිබුණත්, ඔබේ 'චිත්ත නියාමය' (Mind Power) දියුණු කරගැනීමෙන් ඒ සියල්ල අභිබවා යා හැකියි.

එතකොට ජ්‍යෝතිෂය? ජ්‍යෝතිෂය කියන්නේ හරියට "කාලගුණ වාර්තාවක්" වගේ දෙයක්. ඒකෙන් පෙන්නන්නේ ඔබට තියෙන "අවදානම" (Tendency) විතරයි. වැස්සක් එනවා කියලා කේන්දරේ පෙන්නුවට, ඔබ හොඳට හිත හයිය කරගෙන, කුසල් නැමැති කුඩය අරගෙන ගියොත් ඔබට නොතෙමී යන්න පුළුවන්.

උපුටා ගැනීම Buddhism and Science

20/12/2025

සොබාදහම නඩු අහනවා
කර්මය දඬුවම් දෙනවා අකුසල් යටපත් කරන්න කුසල් වඩන්න පුණ්‍යවන්තයින් නඩුවෙන් දිනනවා

Address

Kaduwela

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 14:00

Telephone

0112537469

Website

Alerts

Be the first to know and let us send you an email when Rivisetha Astrological Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rivisetha Astrological Service:

Shortcuts

Share

Nearby businesses