25/08/2026
📢 විශේෂ දැනුම්දීමයි!
අපගේ ආයතනය 2026.08.26 වන බදාදා දින සහ 2026.08.27 වන බ්‍රහස්පතින්දා දින වසා තැබෙන අතර, 2026.08.28 වන සිකුරාදා දින සිට සුපුරුදු පරිදි සේවා කටයුතු ආරම්භ කරනු ලැබේ.
ඔබගේ සහයෝගයට ස්තූතියි! 🙏💙
— ඩයිනමික් ප්‍රින්ටර්ස් —
ි