27/05/2024
🎯මේ ආරාධනය සා.පෙළ 10, 11 වසර ICT විෂය තාමත් අපහසුයි කියන දරුවන්ට...
🎯11 වසර දරුවන්ට තව තියෙන්නේ මාස 6ක් හෝ 7ක් විතරයි.
🎯ඉතින් කැමති නැද්ද O/L වලට ICT "A" එකක් ගන්න.
🎯ඒත් දැනට යන පන්තිය වෙනස් කරලා බලන්න වත් දැනට කරගෙන යන වැඩපිළිවෙල වෙනස් කරන්න වත් කැමැත්තක් නෑ නේ ද පුතලා...??
🎯එහෙනම් ප්‍රතිඵලය වෙනසකුත් නෑ පුතේ...
🎯අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලත් තාම විෂයට තියෙන්නේ ළකුණු 50ට අඩු මට්ටමක් නම් කොහේ හරි වැරදුන තැනක් තියෙනවා පුතේ ඔයාලට..
🎯එන්න කුළියාපිටියේ EBS ආයතනයට.. ඒ අඩුපාඩු හදාගන්න... ICT විෂය හරියට ඉගෙන ගන්න..
🎯මම ඔයාලාව ගොඩ දාන්න පුලුවන් කියලා කියන්නේ මගේ වසර 12ක අත්දැකීම් එක්ක... ඒත් අවසාන මොහොතේ ඇවිල්ලා නම් මටත් බැරි වෙයි. ඒ නිසා කලින්ම එන්න.
🎯සෙනසුරාදා ඉරිදා දවස් දෙක මම එනවා කුරුණෑගල ඉඳන් කුළියාපිටියේ ඉන්න දරුවන්ගේ අඩුපාඩු හදලා යන්න... එදාට පුලුවන් හැම කෙනෙක්ම EBS ආයතනයේ පන්තියට ඇවිත් බලන්න.
🍀ප්‍රතිඵල ක්ෂේත්‍රයේ ICT සන්නාමය🍀
- අනුරුද්ධ බණ්ඩාර -