27/10/2026
The Lost Bag - Part 01 👜💔
Nisala Katha | Coming Soon
එදා exam එක තිබ්බේ 9ට.
මම paper එක ලියනවා. අන්තිම පැයයි. ඔළුව ඇතුලේ formulas විතරයි.
එකපාරම invigilator madam මගේ ළඟට ආවා.
"නදී... ඔයාට urgent call එකක්. Principal office එකෙන්."
මගේ පපුව ගැස්සුනා.
What happened next? She never expected who was waiting for her... 💔
Part 02 Coming Tomorrow.
Comment "NEXT" if you want Part 02 ❤️