04/10/2026
☀️🔧 5kW SOLAR SYSTEM – FULL SERVICE COMPLETED | HIBUTANA ⚡
තවත් Solar System එකක් IKS GREEN ENERGY වෙතින් සම්පූර්ණ පරීක්ෂාවකට සහ maintenance service එකකට ලක් කළා. 💚
📍 Site Location: Hibutana
⚡ System Capacity: 5kW
☀️ Solar Panels: 12 Panels
මෙම system එක සඳහා අප විසින් Full Solar Service & Maintenance එකක් සිදු කරන ලදී.
✅ Solar Panel Cleaning
✅ Panel & Mounting Structure Inspection
✅ Aluminium Structure Check & Tightening
✅ DC & AC Connection Inspection
✅ Cable & Wiring Inspection
✅ Inverter Inspection
✅ Electrical Protection System Check
✅ Earthing Test
✅ Voltage / Current Measurements
✅ System Performance & Production Check
✅ General Safety Inspection
✅ Final System Condition Check
🌞 Clean Panels • Better Performance • Longer System Life
Solar panels වල dust, dirt සහ environmental deposits එකතු වීමෙන් system production එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම loose connections, wiring issues සහ earthing problems කලින් හඳුනාගැනීමෙන් විශාල repair costs සහ system failures වළක්වාගන්න පුළුවන්.
ඔබේ Solar System එකත් නිවැරදිව maintain කරගෙන maximum performance ලබාගන්න අදම අපව සම්බන්ධ කරගන්න. 🔧⚡
🛡️ Safety First
⭐ Professional Service
🤝 Reliable Workmanship
📋 Complete System Inspection
📞 Call / WhatsApp: 078 344 3336
🌱 IKS GREEN ENERGY
Powering a Sustainable Future