DiLi'S cake

DiLi'S cake Trust us and place your order with us �

Thank you for choosing me …..
03/10/2024

Thank you for choosing me …..

08/04/2024

Guys මෙම මස 11දින කන්දේ පුරාණ විහාරයේ පවත්වනු ලබන අවුරුදු පොලෙහි DiLi'S cake stall එකක් පැවැත්වෙනව ඔබ සැමට ආරාධනා කරනව පැමිණෙන්න කියල.

Butter cake
Chocolate cake
Ribbon cake
New year cake

වගේ දේවල් ඔනිනම් ඕඩර් එක දාන්න..එදාට කේක් වල රස බලලම ඕඩර් කරන්නත් පුලුවන් guys...🤭❤️ ඒ වගේමයි

Chocolate brownies
Cup cake
Jar cake
cake tubs

ඕඩර් කරන්නත් පුලුවන්..

Thank you..🧁🤗

Send a message to learn more

ඔන්න ළඟ ළඟම එන අලුත් අවුරුද්දට ඔයාගෙ කෑම මේසෙ ලස්සන කරගන්නයි රසවත් කරගන්නයි අපි ලස්සන කේක් එකක් ඕඩර් කරමුද....🤗 එහෙනම් අ...
06/04/2024

ඔන්න ළඟ ළඟම එන අලුත් අවුරුද්දට ඔයාගෙ කෑම මේසෙ ලස්සන කරගන්නයි රසවත් කරගන්නයි අපි ලස්සන කේක් එකක් ඕඩර් කරමුද....🤗 එහෙනම් අපිට කතා කරන්න මේ දැන්ම...🙃🤭

Hii guys...valentine එකට එයාට අරන් දෙමුද ලමයි....🤭🤭 low budget එකකට ගන්න පුලුවන්...ආදරෙන් එයාට අරන් දෙමු ....❤️🌼 0766735...
04/02/2024

Hii guys...valentine එකට එයාට අරන් දෙමුද ලමයි....🤭🤭 low budget එකකට ගන්න පුලුවන්...ආදරෙන් එයාට අරන් දෙමු ....❤️🌼

0766735179 📞

❤️🌼 place your oder now.....0766735179
26/01/2024

❤️🌼 place your oder now.....

0766735179

Hi everyone .....මේ තියන්නේ මගේ හොදම යාලුවාට හදපු කේක් එක එයාගෙ boyfriend තමයි එයාට දුන්නෙ....🤭 IIshu Mendis
26/01/2024

Hi everyone .....මේ තියන්නේ මගේ හොදම යාලුවාට හදපු කේක් එක එයාගෙ boyfriend තමයි එයාට දුන්නෙ....🤭 IIshu Mendis

Christmas cup cakes...🤤🍰Thank you IsIshu Mendis
29/12/2023

Christmas cup cakes...🤤🍰

Thank you IsIshu Mendis

18/12/2023

මහන්සියක ප්‍රතිඵලය හරි ලස්සනයි...🍰🌷

18/12/2023

🥺🌼

The biggest order I have ever received••••    ~ Bride to be cake~ Wedding cake structure ~ cup cakesThank you for choosi...
18/12/2023

The biggest order I have ever received••••
~ Bride to be cake
~ Wedding cake structure
~ cup cakes

Thank you for choosing me to place this order

📞 0766735179

22/11/2023

දුර ඉදන් ආදරේ කරාට එයාව අමතක නොකර ලස්සන රස තෑග්ගක්...ලස්සන පිරිමි ලමයෙක්ගෙන් ආදරණීය ගෑනු ලමයෙක්ට තමයි මේ කේක් බබාල ගියෙ...ගොඩක් ස්තූතී මට මේ ඕඩර් එක දුන්නට... ඔයාලටත් ඕනිනම් මට කතා කරන්න....

250g butter cake with butter icing and 7 cup cakes...

Address

No : 490 Palandagoda Road
Homagama
HOMAGAMA

Website

Alerts

Be the first to know and let us send you an email when DiLi'S cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share