06/05/2023
100% ක් සුදු යකඩෙන් නිමවූ කල්පවතින බෙයාරින් යෙදු අලංකාරවත් නිමාවක් ඇති,
ටයිල් සහ ටෙරාසෝ මත සවිකල හැකි,
පුරුබුහුටි නවීන පන්නයට ගැලපෙන හිරමණය
(GLS-SS-CO1)
දැන් රුපියල් 6500 ක් පමණයි.
මිල අඩු කලා තොග සීමිතයි.
( 2023 .05.05 සිට 2023 .06.05 දක්වා මිලදී ගන්නා ඔබට ප්ලාස්ටික් තල ආවරණයක් නොමිලේ )