Apex Foreign Employment Agency Pvt Ltd

Apex Foreign Employment Agency Pvt Ltd Sri Lanka's leading online visa consultation platform Online Visa Sri Lanka is the Largest Online visa consultation Platform in Sri Lanka for decades.

We consult over 50 countries under 150 visa categories.

30/04/2026

Accurate & Certified Japanese Translation Services 🇯🇵📄
ඉංග්‍රීසි හෝ සිංහල භාෂාවෙන් තිබෙන ඕනෑම ඩොකියුමන්ට් එකක් ඔබගේ අවශ්‍යතාවය පරිදි නිවැරදිව අධිකරණ අමාත්‍යාංශය දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකුගෙන් ජපන් භාෂාවට translate කරගන්න. මේ දැන්ම අපට කෝල් එකක් දෙන්න...

👩‍🎓මන්දාකිණී මුණසිංහ සෙන්සේ
JLPT N2, BA English (University of Peradeniya)
Sinhala - English - Japanese- Sworn Translator
Fukuoka Women's University Japan

🎯YouTube: https://youtu.be/KzwN-CLviug?si=Q2-bt2jX87PcRV8r

25/03/2026
10/03/2026

Planning to visit Japan? 🇯🇵
Learn how to apply for a Japan Tourist Visa from Sri Lanka step by step. Watch this video before you apply!
🤳WhatsApp: +94 71 435 6172 / +94 37 315 5999
🎯Full Video: https://youtu.be/v9f5UT2Vnco?si=zQwh7hFp_d7jIaSj

21/01/2026

Planning to visit China? 🇨🇳✈️
Here’s a complete guide to the required documents for a China Tourist Visa.
Watch the video on youtube to avoid mistakes and delays in your visa application.

👩‍💻Documents අරගෙන එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙන්නෙ නැතුව, වීසා ගැන නිවැරදි දැනුමක් සහ experience එකක් තියෙන Team එකකින් ඔයාගේ visa එක ගෙදර ඉඳන්ම Apply කරගන්න. මේ දැන්ම අපට Call එකක් දෙන්න.

🤳WhatsApp: +94 71 435 6172 / +94 37 315 5999
🎯Youtube: https://youtu.be/3qAzRE7wat0?si=LlcI4imm-sP78-65

11/01/2026

Planning to visit the UK? 🇬🇧 Let us guide you through the UK visa process step by step.

👩‍💻Documents අරගෙන එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙන්නෙ නැතුව, වීසා ගැන නිවැරදි දැනුමක් සහ experience එකක් තියෙන Team එකකින් ඔයාගේ visa එක ගෙදර ඉඳන්ම Apply කරගන්න. මේ දැන්ම අපට Call එකක් දෙන්න.

🤳WhatsApp: +94 71 435 6172 / +94 37 315 5999
🎯Youtube: https://youtu.be/WEJB-Zwpfck?si=xdU3COH2g1xlGzBa

ඇයි අපිට Phone එක පැත්තකින් තියන්න මෙච්චර අමාරු? (Dopamine Trap) 📱🛑ඔබටත් මෙහෙම වෙලා තියෙනවද? "විනාඩි 5ක් Facebook බලලා න...
04/01/2026

ඇයි අපිට Phone එක පැත්තකින් තියන්න මෙච්චර අමාරු? (Dopamine Trap) 📱🛑

ඔබටත් මෙහෙම වෙලා තියෙනවද? "විනාඩි 5ක් Facebook බලලා නිදාගන්නවා" කියලා හිතාගෙන Phone එක අතට ගත්තට, පැය දෙකක් ගියත් තාම Phone එක දිහා බලාගෙන! 🕰️👀
අන්තිමට Phone එක පැත්තකින් තියද්දී හිතට සතුටක්ද දැනෙන්නේ? නැහැ නේද? ලොකු හිස් බවක් සහ මහන්සියක් විතරයි.

ඇයි මෙහෙම වෙන්නේ? මේක ඔබේ වැරැද්දක් නෙවෙයි. මේක ඔබේ මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලියක්. 👇

1️⃣ ඩෝපමින් (Dopamine) කියන්නේ සතුට නෙවෙයි! 🧪
ගොඩක් අය හිතන්නේ ඩෝපමින් කියන්නේ "සතුට" (Happiness) කියලයි. වැරදියි. ඩෝපමින් කියන්නේ "ආශාව" (Craving) ඇති කරන රසායනිකයයි. Notification එකක් එද්දී මොළය කියන්නේ "ආන්න සතුටක් තියෙනවා, ඉක්මනට බලන්න" කියලයි. ඔබ ඒක බැලුවාම පොඩි තෘප්තියක් ලැබෙනවා. ඒත් ඊළඟට ආයෙත් තව එකක් ඕන වෙනවා. මේක ඉවරයක් නැති චක්‍රයක් (Loop).

2️⃣ මොළයට දෙන "Junk Food" 🍔🍟
පොතක් කියවනවා වගේ "අමාරු" වැඩක් කරද්දී මොළයට ඩෝපමින් ලැබෙන්නේ හෙමින්. නමුත් Social Media කියන්නේ මොළයට මහන්සියක් නැතුව ඩෝපමින් ලබාගන්න පුළුවන් "කෙටි කෑමක්" වගේ. ලේසියෙන් ලැබෙන නිසා මොළය දිගින් දිගටම ඒ ලේසි සතුටම ඉල්ලනවා.

3️⃣ වින්දනය සහ සතුට පටලවා ගැනීම (Pleasure vs Happiness) ⚖️
• වින්දනය (Pleasure): කෙටි කාලීනයි, ඇබ්බැහි කරවයි (උදා: සීනි, වීඩියෝ ගේම්ස්, Social Media). මේවා පාලනය කරන්නේ ඩෝපමින් වලින්.

• සතුට (Happiness): දිගු කාලීනයි, සැනසීමක් ඇත (උදා: පවුලේ අය සමඟ කාලය ගත කිරීම, දානයක් දීම). මෙය පාලනය වන්නේ "සෙරොටොනින්" (Serotonin) වලින්. කණගාටුදායක ඇත්ත නම්, අපි ඩෝපමින් පස්සේ දුවන තරමට, අපිට සැබෑ සතුට (සෙරොටොනින්) දැනෙන එක අඩු වෙනවා.

4️⃣ වැඩි වෙන තරමට දැනෙන එක අඩුයි (Tolerance) 📉
මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක්ට වගේම, දුරකථනයට ඇබ්බැහි වුනාමත් කාලයත් එක්ක පොඩි දෙයකින් සතුටු වෙන්න බැරි වෙනවා. නිකන් ඉන්න වෙලාවට "පිස්සු වගේ" දැනෙන්නේ ඒකයි. මොළය නිතරම යමක් බලාපොරොත්තු වෙනවා.

🧠 විමසුම සටහන: මේ උගුලෙන් බේරෙන්න පුළුවන් එකම විදිහ "ඩෝපමින් ඩීටොක්ස්" (Dopamine Detox) එකක්. දවසකට පැයක් හරි ෆෝන් එක ඈතින් තියලා, කම්මැලි හිතුනත් නිකන් ඉන්න, අහස දිහා බලන්න, පොතක් කියවන්න. මුලදී අමාරු වෙයි. ඒත් මොළය නැවත යථා තත්ත්වයට පත් කරගන්න (Reset) තියෙන එකම ක්‍රමය ඒකයි.

සැබෑ සතුට තියෙන්නේ තිරය (Screen) මත නෙවෙයි, තිරයෙන් එහා තියෙන ලෝකයේ! 🌿✨



Original Post Credit Goes to: විමසුම Vimasuma Page

28/12/2025

💁‍♀️ජපානයට මේ වන විට පහත රැකියා අංශ යටතේ රැකියා අවස්ථා සඳහා ඔබටත් දැන් අප ආයතනය හරහා අයදුම් කළ හැක.
✅Truck රථ රියදුරු ඇබෑර්තු
✅හෙද සේවා ක්ෂේත්‍රය
✅ආහාර සේවා ක්ෂේත්‍රය
✅කෘෂිකාර්මික ක්ෂේත්‍රය
✅ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය
✅නවාතැන් සේවා ක්ෂේත්‍රය

🎯මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට JFT විභාගය හෝ JLPT N4 විභාගය සමත් වී සිටීම අනිවාර්ය වේ.

🎯ජපන් භාෂාව ඉගෙන ගැනීමට අප ආයතනය විසින් JFT Video Course එකක් හඳුන්වා දී ඇති අතර, මෙහිදී JFT විභාගයට අදාළ සියලුම කොටස් නිවසේ සිටම ඔබට Video Course එක නැරඹීමෙන් ආවරණය කරගත හැක.

💁‍♀️වැඩිදුර විස්තර සඳහා අමතන්න.
Apex Foreign Employment Agency Pvt Ltd (License No: 3681)
No 441/5, Puttalam Road, Yanthampalawa, Kurunegala
Phone: 071 435 6172 / 037 315 5999

🎯Web: www.onlinevisaconsultation.com/
🎯Web: www.ratayamu.com/
🎯FB: https://web.facebook.com/onlinevisalk
🎯Google: https://maps.app.goo.gl/6sKc837Tz7SjUWqo9
🎯Youtube: https://www.youtube.com//videos

🇯🇵SSW වීසා යටතේ ශ්‍රීලාංකික අයදුම් කරුවන් සදහා ඇති රැකියා අවස්තා සහ ජපන් භාෂාව සමත් අයදුම්කරුවන්ට ඉදිරියේදි එම රැකියා අව...
23/12/2025

🇯🇵SSW වීසා යටතේ ශ්‍රීලාංකික අයදුම් කරුවන් සදහා ඇති රැකියා අවස්තා සහ ජපන් භාෂාව සමත් අයදුම්කරුවන්ට ඉදිරියේදි එම රැකියා අවස්තා ලබා දීමේ ක්‍රියාවලිය පිලිබදව ජපන් ආයතන නියෝජිතයින් සමග පැවති සාකච්චා සාර්තකව අවසන් කෙරිණි.

💁‍♀️ජපානයට මේ වන විට පහත රැකියා අංශ යටතේ රැකියා අවස්ථා සඳහා ඔබටත් දැන් අප ආයතනය හරහා අයදුම් කළ හැක.

✅Truck රථ රියදුරු ඇබෑර්තු
✅හෙද සේවා ක්ෂේත්‍රය
✅ආහාර සේවා ක්ෂේත්‍රය
✅කෘෂිකාර්මික ක්ෂේත්‍රය
✅ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය
✅නවාතැන් සේවා ක්ෂේත්‍රය

🎯මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට JFT විභාගය හෝ JLPT N4 විභාගය සමත් වී සිටීම අනිවාර්ය වේ.

🎯ජපන් භාෂාව ඉගෙන ගැනීමට අප ආයතනය විසින් JFT Video Course එකක් හඳුන්වා දී ඇති අතර, මෙහිදී JFT විභාගයට අදාළ සියලුම කොටස් නිවසේ සිටම ඔබට Video Course එක නැරඹීමෙන් ආවරණය කරගත හැක.

💁‍♀️වැඩිදුර විස්තර සඳහා අමතන්න.
Apex Foreign Employment Agency Pvt Ltd (License No: 3681)
No 441/5, Puttalam Road, Yanthampalawa, Kurunegala
Phone: 071 435 6172 / 037 315 5999

🎯Youtube: https://www.youtube.com//videos

Address

No 441/5, Puttalam Road, Yanthampalawa
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Apex Foreign Employment Agency Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share