Online Education

Online Education Join us to conquer the world of online business.

හැමෝම හොයන Crypto ගැන හරියට ඉගෙනගන්න අපි ගෙනාව සුපිරිම පාඨමාලාවක්...🛑 මුලින්ම Content එක බලලම අපිට කතා කරන්න... 💪💪💪😍😍😍😍❇...
11/05/2023

හැමෝම හොයන Crypto ගැන හරියට ඉගෙනගන්න අපි ගෙනාව සුපිරිම පාඨමාලාවක්...

🛑 මුලින්ම Content එක බලලම අපිට කතා කරන්න... 💪💪💪😍😍😍😍

❇️ මේ වගේ Content එකක් ලංකාවේ කිසිම ආයතනයක් උගන්වන්නෙ නෑ..

❇️ ඉතාමත්ම සාධාරණ මුදලකට මේ සියල්ල අපෙන්

❇️ ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වන Trading පාඨමාලාව

✅ A to Z සරලව කියල දෙනව නම්

✅ Life Time Free VIP Signal Service එකකුත් දෙනවා නම්

✅ Trading Room එකක කවදාවත් නොගත්ත අත්දැකීමක් ගන්නත් පුළුවන් නම්

✅New Update එක්ක Monthly Free Revision දෙනවා නම්

✅ දිනපතා Vedio Recording එක ගන්නත් පුළුවන්

තව වෙන මොනවද ඕන???? 😊😊

ඉගෙනගන්න කැමති කට්ටිය ඉන්නවා නම් එන්න මේ group එක පැත්තට...😎

https://chat.whatsapp.com/BzenV0b74piBbiAKn6QuuY

වැඩි විස්තර සදහා : 0710936937 / 0760331524

ඔබත් කොරියානු  දේශයට යන්න හීන දකින කෙනෙක් ද 🇰🇷?  කොරියාව කියන්නේ ගොඩාක් සුන්දර වගේම ආර්ථිකයමය වශයෙන් දියුනු රටක් 🇰🇷💪. ඔබ...
22/02/2023

ඔබත් කොරියානු දේශයට යන්න හීන දකින කෙනෙක් ද 🇰🇷?

කොරියාව කියන්නේ ගොඩාක් සුන්දර වගේම ආර්ථිකයමය වශයෙන් දියුනු රටක් 🇰🇷💪.

ඔබ රැකියාවක් සදහා කොරියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කොරියානූ භාෂාව ඉගෙන ගත යුතුයි.

ඒ වගේම කොරියානූ භාෂා ප්‍රවීණතා විභාගයෙන් ( EPS- TOPIK) සමත් විය යුතුයි.

ඔබ කෙසේ ද විභාගය සදහා සූදානම් වෙන්නේ එන්න අපි ඒ ගැන කතා කරමු එහෙනම් මේ ඔබටයි ඒ සදහා අවස්ථාව කොරියන් හීනය හැබෑ කරගන්න කැමති අයට අද රෑ 9.00ට අපි Free Session එකක් කරනවා.

https://chat.whatsapp.com/CywhEBlA49GBYFyL63mQG4

Japanese offline class ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න.. 🇯🇵 JLPT N5 සඳහා...
13/11/2022

Japanese offline class

ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️

අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න..

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා මීලඟ පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
0710936937

https://chat.whatsapp.com/DJlo4Mx4TPx2j16YynSwcH

ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න.. 🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා මීලඟ පාඨමාලා...
24/10/2022

ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️

අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න..

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා මීලඟ පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
0710936937

දන්න සිංහලෙන් eBay selling කරමුද?❇️ අද රාත්‍රී 8ට නොමිලේ. ❇️ Lap top එකක් සහ internet connection එකක් විතරයි ඕන.අනිත් හැ...
05/10/2022

දන්න සිංහලෙන් eBay selling කරමුද?

❇️ අද රාත්‍රී 8ට නොමිලේ.

❇️ Lap top එකක් සහ internet connection එකක් විතරයි ඕන.

අනිත් හැම දේම අපි කියලා දෙනවා.

කැමති කෙනෙක් පහල තියෙන group එකට add වෙන්න.

https://chat.whatsapp.com/ErFVMl1MSpvITuLi7HPfL8

The Success Pathව්‍යාපාරික ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ වෙනස්ම වැඩක්...ජීවිතය කියලා කියන්නෙම අපි ගන්න තීරන වල එකතුවක්. ජීවිත...
01/10/2022

The Success Path

ව්‍යාපාරික ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ වෙනස්ම වැඩක්...

ජීවිතය කියලා කියන්නෙම අපි ගන්න තීරන වල එකතුවක්. ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්න අපි නිවැරදි තීරන ගත යුතුයි.

ඔබත් වයස අවුරුදු 18-35 අතර කෙනෙක්නම් මේ ඔබට ලැබෙන හොඳම අවස්ථාව විය හැකිය.

අපෙන් ඔබට,

❇️ ව්‍යාපාරික මනස නිර්මාණය කිරීම.

❇️ ව්‍යාපාරික උපදෙස් ලබා දීම.

❇️ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර දීම.

❇️ ධනාත්මක සිතුවිලි වලින් පිරි මනසක් නිර්මාණය
කිරීම.

ජීවිතය ජය ගන්න... හීන පාට කරන්න... එකතු වෙන්න අපිත් එක්ක...

Zoom තාක්ශනය ඔස්සේ

_*පුරා සති දෙකක් සම්පූර්ණයෙන්ම නොමිලේ.*_

👉ආරම්භක දිනය - ඔක්තෝබර් 02

👉වේලාව - රාත්‍රී 8

පහත group එකට add වෙන්න.

https://chat.whatsapp.com/IpiFko6R6B616zXDL2dz5f

Get an amazing Logo designed for your Business | Company | Social Media | YouTube | Sports Club🔸 High quality graphics d...
04/08/2020

Get an amazing Logo designed for your Business | Company | Social Media | YouTube | Sports Club

🔸 High quality graphics delivered within 24 hours of time.
🔸 Both 2D & 3D Logos
🔸 Delivered on any format you request as PNG, PDF, JPEG
🔸 FREE revisions until you are satisfied.
🔸 FREE editable PSD File.

contact us :
📞 +94 76 468 0547 whatsapp

ඔබේ ව්‍යාපාරය සඳහා අපෙන් ආකර්ශනීය උසස් තත්ත්වයේ ලෝගෝ එකක් නිර්මාණය කර ගන්න.
🔸 උසස් තත්ත්වයේ ග්රැෆික්ස් පැය 24 ක් තුළ ලබා දෙනු ලැබේ.
🔸 2D සහා 3D යන ආකෘති දෙකෙන්ම.
🔸 PNG, PDF, JPEG යනාදිය ලෙස ඔබ ඉල්ලන ඕනෑම ආකෘතියකින් (file format) ලබා දෙනු ලැබේ.
🔸 ඔබ සෑහීමකට පත්වන තුරු නොමිලේ වෙනස් කිරීම්.
🔸 ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීම් කළ හැකි PSD, Canva නොමිලේ

අප අමතන්න :
+94 76 468 0547 whatsapp

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Online Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share