ANA Auctioneer - A N Algewaththa Auctioneer

ANA Auctioneer - A N Algewaththa Auctioneer නව්‍ය වෙන්දේසිකරනයේ ප්‍රමුඛයා

Sri Lanka's Trendsetting, Best Auction Service Provider Since 2015
"The People's Auctioneer"
(1)

🌙 மிலாதுன் நபி நல்வாழ்த்துகள்! 🌙மிலாதுன் நபி எனும் இந்த உன்னதமான நாளில், நபிகள் நாயகம் (ஸல்) அவர்களின் போதனைகள், ஞானம், ...
26/08/2026

🌙 மிலாதுன் நபி நல்வாழ்த்துகள்! 🌙

மிலாதுன் நபி எனும் இந்த உன்னதமான நாளில், நபிகள் நாயகம் (ஸல்) அவர்களின் போதனைகள், ஞானம், கருணை மற்றும் உயரிய விழுமியங்கள் நம் சமூகங்களில் அமைதி, அன்பு மற்றும் நல்லிணக்கத்தைப் பரப்ப நம்மை ஊக்குவிக்கட்டும்.

இந்த நன்னாள் உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் அமைதி, மகிழ்ச்சி மற்றும் எண்ணற்ற நற்பேறுகளைக் கொண்டுவரட்டும்.

🌙 මිලාද්-උන්-නබි සුබ පැතුම්! 🌙

මිලාද්-උන්-නබි නම් වූ මෙම උතුම් අවස්ථාවේදී, මුහම්මද් නබිතුමාණන්ගේ (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) ඉගැන්වීම්, ප්‍රඥාව, දයාව සහ උත්තරීතර ගුණාංග, අපගේ ප්‍රජාවන් තුළ සාමය, ආදරය සහ සහජීවනය පතුරුවා හැරීමට අපව දිරිමත් කරත්වා.

මෙම සුබ දිනය ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සාමය, සතුට සහ අපමණ ආශිර්වාදය උදා කර දේවා.

🌙Happy Milad un-Nabi! 🌙

On this blessed occasion of Milad un-Nabi, may the teachings, wisdom, compassion, and noble values of the Holy Prophet Muhammad (PBUH) inspire us to spread peace, kindness, and harmony in our communities.

May this blessed day bring peace, happiness, and countless blessings to you and your loved ones.


අරගන්න අද (22) අරංගලින්...
22/08/2026

අරගන්න අද (22) අරංගලින්...

වියැකෙනමුත් ඔබ රුව අද දිනේ,රැඳේවි ඔබ මියුරු හඬ සැම හදේ...අසමසම ගායනවේදිනී විශාරද නන්දා මාලිනියනි, ඔබට නිවන් සුවයම අත්වේව...
22/08/2026

වියැකෙනමුත් ඔබ රුව අද දිනේ,
රැඳේවි ඔබ මියුරු හඬ සැම හදේ...

අසමසම ගායනවේදිනී
විශාරද නන්දා මාලිනියනි,
ඔබට නිවන් සුවයම අත්වේවා!

සදා අමරණීය ගී පෙළක් ඇගේ හඬින් ලොවට දායාද කළ ඇය...

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලිනී..
ඔබට සුබ ගමන්...!


හෙට වෙන්දේසියට ඇතුලත් අනෙකුත් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ.Singer Finance  - සුපිරි වෙන්දේසිය අගෝස්තු 22 මාලඹේ, අරංගලදී.Sin...
21/08/2026

හෙට වෙන්දේසියට ඇතුලත් අනෙකුත් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ.

Singer Finance - සුපිරි වෙන්දේසිය අගෝස්තු 22 මාලඹේ, අරංගලදී.
Singer Finance - Supperb Auction 22nd August @ Malabe, Arangala.

විමසීම් / Inquires
0770173393 Cheshan - Singer Yard

පරීක්ෂාව / Inspections
අගෝස්තු 20 - 21 August (9am to 4pm)

වාහන අංගනයට මාර්ගය / Vehicle Yard Location https://maps.app.goo.gl/pviAaCBzEgo1HB957?g_st=aw

*ANA ඔක්ෂනිය(ර්)*
*නව්‍ය වෙන්දේසිකරනයේ ප්‍රමුඛයා*
*ජනතාවගේ වෙන්දේසිකරුවා*
*The Trend Setting Auctioneer*






#ජනතාවගේවෙන්දේසිකරුවා
#නව්යවෙන්දේසිකරනයේප්රමුඛයා




**Copyright Statement***

©Copyright 2026 - All material, video, imagery, audio, brand logos, and brand names are subject to copyrights owned by A N Algewaththa Auctioneer /ANA Auctioneer / Lanka Auction and Singer Finance, any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.

දැනුම්දීමයි!පහත සඳහන් වාහන 22දා පැවැත්වෙන සිංගර් ෆිනෑන්ස් වෙන්දේසියෙන් ඉවත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.ස්තුතියි.විමසීම් ...
21/08/2026

දැනුම්දීමයි!
පහත සඳහන් වාහන 22දා පැවැත්වෙන සිංගර් ෆිනෑන්ස් වෙන්දේසියෙන් ඉවත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.
ස්තුතියි.
විමසීම් - 0770 173 393 Cheshan

அறிவிப்பு!
22-ஆம் தேதி நடைபெறவுள்ள சிங்கர் ஃபைனான்ஸ் (Singer Finance) ஏலத்திலிருந்து பின்வரும் வாகனங்கள் திரும்பப் பெறப்பட்டுள்ளன என்பதைத் தெரிவித்துக்கொள்கிறோம்.
நன்றி.
விசாரணைகளுக்கு: 0770 173 393 (Cheshan)

Notice!
Please note that the following vehicles have been withdrawn from the Singer Finance auction scheduled for the 22nd.
Thank you.
Inquiries: 0770 173 393 (Cheshan)

🔔මෙම නිවේදනය හුදෙක් ගනුදෙනුකරුවන්ගේ පහසුව පිණිස පළකරන ලද්දක් වන අතර, ඕනෑම අවස්ථාවක පෙර දැනුම් දීමකින් තොරව හෝ ඇතිව වාහන / භාණ්ඩ ඉවත් කර ගැනීමේ අයිතිය විකුණුම්කාර පාර්ශ්වය සතු බව වෙන්දේසි විකුණුම් කොන්දේසිවල මූලික කරුණක්බව සලකන්න.
ස්තුතියි.

🔔This announcement is published for the convenience of customers, and it is a fundamental point of the auction sale conditions that the seller reserves the right to withdraw the vehicles/items at any time with or without prior notice.
Thank you.

LB FINANCE සමඟින් අද (20) කොට්ටාවේදී...
20/08/2026

LB FINANCE සමඟින් අද (20) කොට්ටාවේදී...

ඇතුගල්පුර අද (19) සූදානමින්...
19/08/2026

ඇතුගල්පුර අද (19) සූදානමින්...

LB FINANCE PLC - විශේෂ යතුරුපැදි වෙන්දේසිය කොට්ටාව,අගෝස්තු 20 බ්‍රහස්පතින්දා උදෑසන 10.30සිට කොට්ටාව, පිංහේන හන්දියේදී.LB...
17/08/2026

LB FINANCE PLC - විශේෂ යතුරුපැදි වෙන්දේසිය කොට්ටාව,
අගෝස්තු 20 බ්‍රහස්පතින්දා උදෑසන 10.30සිට කොට්ටාව, පිංහේන හන්දියේදී.

LB FINANCE PLC - Special Bike Auction on Wednesday the 20th August at Pinhena Junction, Kottawa.
from 10.30am onwards.

පරීක්ෂාව / Inspirations
18th & 19th August Between 9.00am - 4.00pm time.

වාහන අංගනයට පිවිසුම / Vehicle Yard Location https://maps.app.goo.gl/x8DPsgWSsSVLhkVv5?g_st=aw

අමතන්න / Contact
0773 308 907 - Gavesh

*ANA ඔක්ෂනිය(ර්)*
*නව්‍ය වෙන්දේසිකරනයේ ප්‍රමුඛයා*
*The Trend Setting Auctioneer*







#ජනතාවගේවෙන්දේසිකරුවා
#නව්යවෙන්දේසිකරනයේප්‍රමුඛයා




**Copyright Statement***

©Copyright 2026 - All material, video, imagery, audio, brand logos, and brand names are subject to copyrights owned by
A N Algewaththa Auctioneer /ANA Auctioneer / Lanka Auction and LB Finance PLC,
any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.

17/08/2026





Singer Finance  - සුපිරි වෙන්දේසිය අගෝස්තු 22 මාලඹේ, අරංගලදී.Singer Finance - Supperb Auction 22nd August @ Malabe, Aran...
16/08/2026

Singer Finance - සුපිරි වෙන්දේසිය අගෝස්තු 22 මාලඹේ, අරංගලදී.
Singer Finance - Supperb Auction 22nd August @ Malabe, Arangala.

ජායාරූප සඳහා පිවිසෙන්න / Logon for Pictures https://lankaauction.lk/vendor/singer-finance/

විමසීම් / Inquires
0770173393 Cheshan - Singer Yard

වාහන පරීක්ෂාව / Vehicle Inspections
අගෝස්තු 20 - 21 August (9am to 4pm)

වාහන අංගනයට මාර්ගය / Vehicle Yard Location https://maps.app.goo.gl/pviAaCBzEgo1HB957?g_st=aw

*ANA ඔක්ෂනිය(ර්)*
*නව්‍ය වෙන්දේසිකරනයේ ප්‍රමුඛයා*
*ජනතාවගේ වෙන්දේසිකරුවා*
*The Trend Setting Auctioneer*






#ජනතාවගේවෙන්දේසිකරුවා
#නව්යවෙන්දේසිකරනයේප්රමුඛයා




**Copyright Statement***

©Copyright 2026 - All material, video, imagery, audio, brand logos, and brand names are subject to copyrights owned by A N Algewaththa Auctioneer /ANA Auctioneer / Lanka Auction and Singer Finance, any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.

Address

Jana Jaya City
Rajagiriya
10100

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:30 - 14:00
Sunday 10:00 - 17:00

Telephone

+94717905790

Alerts

Be the first to know and let us send you an email when ANA Auctioneer - A N Algewaththa Auctioneer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ANA Auctioneer - A N Algewaththa Auctioneer:

Shortcuts

Share

Category