13/09/2026
📢 රැකියා අවස්ථාවක් – නයිවල ශාඛාව
අපගේ Dhanawijaya Spices ආයතනයේ නයිවල ශාඛාව සඳහා කාර්යශූර තරුණයෙකු හෝ තරුණියක් බඳවා ගැනීමට ඇත.
අප සොයන්නේ,
🔹 විශ්වාසදායක සහ වගකීමෙන් යුතුව වැඩ කළ හැකි අයෙකු
🔹 System සමඟ වැඩ කිරීමට දැනුමක් හා හැකියාවක් ඇති අයෙකු
🔹 උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කළ හැකි අයෙකු
🔹 පළපුරුද්ද ඇති අයෙකු නම් අමතර වාසියකි.
ඔබත් අපගේ කණ්ඩායම සමඟ එක්ව වර්ධනය වීමට කැමති නම්, අදම අප අමතන්න.
📞 වැඩි විස්තර සඳහා: 078 571 8863
📍 Dhanawijaya Spices – Naiwala Branch