OUD AURA

OUD AURA පුරාවෘත්තයක් වන් සුවඳක්...
(1)

21/05/2026

OUD AURA - පුරාවෘත්තයක් වන් සුවඳක් ✨
​ලොව වටිනාම ශාකයක් වන අගාවුඩ් (වල්ලපට්ට) මූලික කරගෙන නිපදවන OUD AURA, ඔබ මෙතෙක් අත්විඳි සාමාන්‍ය හඳුන්කූරු වලට වඩා වෙනස්,සෞඛ්‍යාරක්ෂිත නිපැයුමකි.

​ඔබ OUD AURA තෝරාගත යුතු වන්නේ ;

✅ ස්වභාවික අමුද්‍රව්‍ය: අනෙකුත් හඳුන්කූරු වල මෙන් ශරීරයට අහිතකර කාබන් (Carbon) හෝ DEP Oil වැනි ද්‍රව්‍ය අඩංගු නොවේ.
✅ සෞඛ්‍යාරක්ෂිත හුස්මක්: ස්වභාවික ශාකමය අමුද්‍රව්‍ය නිසා කුඩා දරුවන්, ගර්භනී මාතාවන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් සිටින නිවෙස් තුළ වුවත් අපහසුවකින් තොරව භාවිත කළ හැක.
✅ වාතය පිරිසිදු කරයි (Air Purifier): අගාවුඩ් ධූමයට නිවසේ වාතයේ ඇති අහිතකර විෂබීජ සහ දුර්ගන්ධය ඉවත් කර, පිරිසිදු නැවුම් වාතාවරණයක් ඇති කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇත.
✅ සන්සුන් මනසක්: මෙහි ඇති සෞම්‍ය සුවඳ නිවසට සුඛෝපභෝගී සුවඳක් මෙන්ම සිතට පුදුමාකාර සහනයක් ලබා දෙයි.

පැකට්ටුවක මිල රුපියල් 220
​🎁 සුවිශේෂී දීමනා :
🛍️ පැකට් 3ක් (3in1 Pack) Rs.660 - Paper Bag එකක් නොමිලේ!
🚚 පැකට් 9ක් (3in1 Packs 3ක්) Rs.1980- Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ!

01/05/2026

සුවඳින් සිත පහන්වන පින්බර පොහෝ දිනයක් වේවා!!

14/04/2026

පින්බර බක් පොහෝ දිනයක් වේවා… 🙏
01/04/2026

පින්බර බක් පොහෝ දිනයක් වේවා… 🙏

21/03/2026
05/03/2026

බෙල්ලන්විල අවට සිටින ඔබට දැන් OUD AURA පහසුවෙන් ලබාගත හැක…

* Jayoda House of Books, බෙල්ලන්විල…

Call/ WhatsApp (070) 681 1102

පින්බර මැදින් පොහෝ දිනයක් වේවා 🙏✨
02/03/2026

පින්බර මැදින් පොහෝ දිනයක් වේවා 🙏✨

26/02/2026

🙏🙏❤️



WhatsApp (070) 681 1102

11/02/2026

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදුකරන ලද කප්රුක් පූජාව 🙏🙏✨

07/02/2026

Is your mind overloaded? 🧠⚡
​Feeling stuck in the same spot all day? It’s time to break the cycle.
​✨ Reset your mind
🌿 Boost your focus with the authentic, grounding essence of Real Oud.

​Don’t just work—Elevate your Hustle. Experience your daily luxury with OUD AURA. 💼✨

Introducing OUD AURA Agarwood Incense Sticks, Crafted from rare Agarwood (Wallapatta), one of the world’s most precious treasures, OUD AURA offers a pure, premium incense experience.It does not contain anything harmful to the body such as carbon, DEP Oil, etc., used in the production of other incense sticks and it is made using materials that are easy to breathe and comfortable, especially for your young children, pregnant mothers, and the elderly.

✨ 3 Luxurious Fragrances to choose from.

Experience the calming scent of true luxury today.

Price: Rs. 220 per packet
🛍️ Value Pack: Buy a 3-in-1 Pack (3 packets) for Rs. 660 & get a FREE Paper Bag!
🚚 Bulk Offer: Buy three 3-in-1 Packs (9 packets) for Rs. 1980 & enjoy FREE DELIVERY islandwide!

To place your order, WhatsApp us on +94 70 681 1102 or send a message to our page.

අපගේ OUD AURA යනු අගාවුඩ් හෙවත් වල්ලපට්ට ශාකය ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන සුවඳ කූරකි. අනෙකුත් හඳුන්කූරු නිෂ්පාදනයේදී යොදා ගන්නා කාබන්, DEP Oil ආදී ශරීරයට අහිතකර කිසිවක් මෙහි අඩංගු නොවේ.විශේෂයෙන් ඔබගේ කුඩා ළමුන්ට, ගර්භනී මාතාවන්ට, වයෝවෘද්ධ පුද්ගලයින්ට ස්වස්නයට හිතරකර මෙන්ම පහසු දෑ භාවිත කර අපගේ නිෂ්පාදන සාදා ඇත.

Order කිරීම සඳහා අපගේ Whatsapp අංකයට +94 70 681 1102 හෝ අපගේ FB පිටුවට message එකක් එවන්න.

06/02/2026

A pure, healthy incense—perfect for modern living. ✨

Introducing OUD AURA Agarwood Incense Sticks, Crafted from rare Agarwood (Wallapatta), one of the world’s most precious treasures, OUD AURA offers a pure, premium incense experience.

Healthy Breathing: No DEP oil, No carbon – Safe for children, pregnant mothers, and elders.

Air-Purifying Aroma: Agarwood releases a refined smoke with a unique ability to purify indoor air and remove unpleasant odors.

Mental Calm: Promotes deep relaxation and tranquility. A rich, luxurious fragrance that relaxes the mind and brings inner tranquility.

✨ 3 Luxurious Fragrances to choose from.

Experience the calming scent of true luxury today.

Price: Rs. 220 per packet
🛍️ Value Pack: Buy a 3-in-1 Pack (3 packets) for Rs. 660 & get a FREE Paper Bag!
🚚 Bulk Offer: Buy three 3-in-1 Packs (9 packets) for Rs. 1980 & enjoy FREE DELIVERY islandwide!

To place your order, WhatsApp us on +94 70 681 1102 or send a message to our page.

Address

Serendib Fragrance (Pvt) Ltd , No. 304, Horagala, Kiriwaththuduwa
Homagama
10208

Alerts

Be the first to know and let us send you an email when OUD AURA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share