RTS Holdings

RTS Holdings Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RTS Holdings, Business service, Hidellana Tea Factory, Ratnapura.

🌾 සයිලෝ ක්‍රමයට වී ගබඩා කිරීමේ නවීන විසඳුම! 🌾අවම ඉඩ ප්‍රමාණයකින් ඔබගේ වී සහ බීජ ආරක්ෂිතව ගබඩා කර, එහි ගුණාත්මකභාවය සහ බී...
26/05/2026

🌾 සයිලෝ ක්‍රමයට වී ගබඩා කිරීමේ නවීන විසඳුම! 🌾

අවම ඉඩ ප්‍රමාණයකින් ඔබගේ වී සහ බීජ ආරක්ෂිතව ගබඩා කර, එහි ගුණාත්මකභාවය සහ බීජ පැලවීමේ ප්‍රතිශතය වසර ගණනාවක් පුරා ඉහළ මට්ටමක පවත්වාගන්න.

✅ තෙතමනය හා කෘමී හානි අවම කරයි
✅ වී නාස්තිය අවම කරයි
✅ දිගුකාලීන ගබඩා කිරීම සඳහා සුදුසුයි
✅ ගොවීන් සඳහා ආර්ථිකමය හා කාර්යක්ෂම විසඳුමක්
✅ ශක්තිමත් සහ දිගුකාලීන භාවිතයට සුදුසු නිර්මාණය

🚜 ඔබගේ අස්වැන්නට වැඩි ආරක්ෂාවක් සහ වැඩි වටිනාකමක් ලබාදෙන්න!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
074 010 5576 – නිශාන්ත

21/05/2026

Happy International Tea Day

RTS Holdings' Tea factories achieve zero carbon manufacturing certification
12/05/2026

RTS Holdings' Tea factories achieve zero carbon manufacturing certification

🌍🏆 A Historic First for Sri Lanka’s Tea Manufacturing Sector 🏆🌍We are proud to announce that Avissawella Tea Factory (Pv...
28/04/2026

🌍🏆 A Historic First for Sri Lanka’s Tea Manufacturing Sector 🏆🌍
We are proud to announce that Avissawella Tea Factory (Pvt) Ltd and Hidellana Tea Factory (Pvt) Ltd have been awarded the prestigious ZeroCarbon® / Carbon Neutral Certification.
✅ A first-of-its-kind achievement in Sri Lanka’s Tea Manufacturing Sector
This landmark recognition reflects our strong commitment to sustainable tea manufacturing, environmental responsibility, and world-class production standards.
📜 Certification Highlights:
✔ Internationally recognized carbon standards
✔ Environmentally responsible manufacturing
✔ Reduced carbon footprint operations
✔ Stronger global market acceptance
🌱 This achievement opens greater opportunities in export markets such as Europe, UK, Australia, Japan, Korea, and North America, where buyers increasingly prefer sustainable suppliers.
🍃 It also adds significant value to our trusted brands Sithaka Tea and Hidellana Tea, while strengthening the reputation of RTS Holdings as an innovative and responsible leader in Sri Lanka’s tea industry.
This is not only a proud achievement for our factories, but also an important milestone for the future of Sri Lankan tea.
We remain committed to quality, sustainability, and bringing premium Ceylon Tea to the world.
Avissawella Tea Factory
Hidellana Tea Factory
Sithaka Tea
RTS Holdings

🌿 කෘෂි නිලධාරීන් බඳවා ගැනීම – 2026✨ ඔබගේ වෘත්තීය අනාගතය අදම ආරම්භ කරන්න!📲 වැඩි විස්තර සඳහා / Apply Now👉 දැන්ම සම්බන්ධ වන...
24/04/2026

🌿 කෘෂි නිලධාරීන් බඳවා ගැනීම – 2026
✨ ඔබගේ වෘත්තීය අනාගතය අදම ආරම්භ කරන්න!

📲 වැඩි විස්තර සඳහා / Apply Now
👉 දැන්ම සම්බන්ධ වන්න
📞 076 432 8938 | 045 226 2211

⏰ අවසන් දිනය: 2026.05.01

📢 නවතම රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු
ඉක්මනින් ලබාගැනීමට අපගේ WhatsApp Channel එකට
👉 අදම join වන්න!
https://whatsapp.com/channel/0029VawBM7y9Gv7WQJPvZ31D

📢✨ RTS සමුහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතන වල රැකියා පුරප්පාඩු – 2026 ✨📢💼 නවතම රැකියා අවස්ථා දැන් විවෘතයි📈 ස්ථාවර වෘත්තීය අවස...
22/04/2026

📢✨ RTS සමුහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතන වල රැකියා පුරප්පාඩු – 2026 ✨📢
💼 නවතම රැකියා අවස්ථා දැන් විවෘතයි
📈 ස්ථාවර වෘත්තීය අවස්ථා
🤝 දක්ෂ හා කැපවූ අයට විශේෂ අවස්ථා
🚀 ඔබගේ වෘත්තීය අනාගතය අදම ආරම්භ කරන්න!
📲 වැඩි විස්තර සඳහා / Apply Now
👉 දැන්ම සම්බන්ධ වන්න
0764328938 / 0452262211

අවසන් දිනය: 2026.05.01

නවතම රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ඉක්මනින් ලබාගැනීමට අපගේ WhatsApp Channel එකට අදම join වන්න.
https://whatsapp.com/channel/0029VawBM7y9Gv7WQJPvZ31D

27/12/2025
26/12/2025
13/12/2025
05/11/2025

40 Kw DC Fast Charger now Available

Address

Hidellana Tea Factory
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when RTS Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RTS Holdings:

Share