10/10/2026
මෙදා පාර නත්තලත් අපිට කියලා හැඩ කරගන්න කැමතිද...🌲🧑🎄
එහෙනම් අද ඉඳන් ඔයාලට පුළුවන් orders දාන්න...🌲🧑🎄
ගිය අවුරුද්දේ හදපු ටිකක් තමයි මේ photo වල තියෙන්නේ..
ඔයාලට පුළුවන් කැමති විදිහට හදාගන්න..🌲🧑🎄
වැඩි විස්තර දැන ගන්න ඕනි නම් 0760945576 කියන අපේ WhatsApp නම්බර් එකට කතා කරන්න..
දිවයිනේ ඕනිම තැනකට Deliver කරනවා..
🧑🎄🧑🎄🧑🎄🧑🎄Order එක බාරදෙන්න කලින් හොදින් බලලා Order එක Conform කරන්න.සම්පූර්ණ මුදලින් බාගයක් බැංකු තැන්පත් කරාට පසුව order එකේ වැඩේ පටන් ගන්නවා.🧑🎄🧑🎄😴🧑🎄😴
සාමාන්‍යෙන් දිනා ගණනාවක් යන නිසා හසිදි ඇණවුම් බාර නොගන්නා බවත් ඔබගේ ඇණවුම් දැන්ම අපිට බාර දෙනවා නම් දෙපාර්ශවයටම ලේසියි...